20% OFF
Shiwuli-ශිව්ලි
රු552.00
“ඒ කෙල්ල ශිව්ලි නෙමෙයි, ඒ එයා නෙවෙයි. ඉනේශ් මං මොනවද කරන්නෙ?” “මොකක් ශිව්ලි නෙවෙයි”
“ඔව් බං, ඒ ශිව්ලි නෙමෙයි. ඒක දැනගත්ත වෙලාවෙ ඉදන් මට පිස්සු වගේ බං”
වේදනාවෙන් ආරව් කියන මුලු කතාවම අහගෙන හිටියත් තවම දුණුවිල මහත්තයා ඉන්නෙ අග මුල පැටලගෙන.
“රිශ්, එතකොට ඒ ඇක්සිඩන්ට් එක නිසාද ඔයා ඒ ගෑනු ළමයව මැරි කලේ?” ආරව් බිම බලාගෙනම ඔලුව වැනුවෙ ඔව් කියන්න
“ඕහ්, මයි ගෝඩ් මේ කොල්ලා පිස්සෙක්නේ”
“ඒත්, මගෙ අතින් ඇක්සිඩන්ට් උනේ ඒ කෙල්ල නෙමෙයි, එයාගෙ අක්කා.”
“මොකක්, ඒ කිනායාද?”
ආරව් කියන කතාවෙ බරපතලකම තේරෙද්දී හැම මූණකම තිබුනෙ පුදුමයක්.
“එතකොට මේ ඔයා හොයපු කෙල්ල නෙමෙයි නම් ඔයා හදන්නෙ මේ කෙල්ලව අත අරින්නද?” අන්තිමටම දුනුවිල මහත්තයා ඇහුවේ නළලත් රැලි කරන්.










Reviews
There are no reviews yet.