20% OFF
New Arrivals, පරිවර්තන
Sewanali minisa – සෙවණැලි මිනිසා
Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
එල්ස්පෙත්, මෙගී හා සවියර් ගොඩනැගිල්ලක් තුළ සිරගත කරනු ලැබ සිටිති. තමන් සිටින්නේ කොහේදැයි යන්න ඔවුහු නොදනිති. එසේම තමන් එතැන සිටින්නේ මන්දැයි යන්න පවා ඔවුහු නොදනිනි. සෙවණැලි මිනිසා ඔවුන් පැහැරගත් බව පමණක් ඔවුහු දනිති. එසේම ඔහු තම ග්රහණයෙන් ඔවුන් මුදා නොහරින බවද ඔවුහු දනිති. එය නරකාදියක්ම විය. ඔවුන් මෙතැනින් කෙසේ හෝ ගැලවී යා යුතුය. එහෙත් මේ පසුපස ඇත්තේ දැවැන්ත අබිරහයකි. මන්ද යත් සෙවණැලි මිනිසා හුදු සෙවණැල්ලක් පමණක් නොවේ. ඔහු සත්‍ය මනුෂ්‍යයෙකි. ඔහු සියල්ලම නිරීක්ෂණය කරයි.
හදවත මදකට නතර කරවනසුලු කතා වස්තුවකි…






Reviews
There are no reviews yet.