Keheli.lk

20% OFF

Seethala gini – සීතල ගිනි

රු800.00

එක හුස්මට කියවිය හැකි නවකතාවක් ලිවීම පහසු නැත. එබඳු නවකතාවක් ලිවීමේදී භාෂාව යොදා ගන්නා ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලේඛකයාට තිබිය යුතුය. ප්‍රීති රන්දෙනියගේ ‘සීතල ගිනි’ නවකතාව කියවීමේදී මට වැටහී ගියේ ඇය පාඨකයා ග්‍රහණය කොට ගැනීමට සරල භාෂා ව්‍යවහාරය මැනැවින් යොදා ගන්නා බවයි.ඇය තෝරා ගන්නා කතාවේ තේමාවද මිනිස් සිත් සතන් විග්‍රහ කිරීමට අවකාශය ලබා දෙන්නකි. ප්‍රීති, කාන්තාවන් මුහුණ දෙන විශේෂ ප්‍රශ්නයක් මානුෂීය මුහුණුවරකින් ඉදිරිපත් කරයි. චරිත නිරූපණය කෙරෙහි ඇය දක්වන කුසලතාවද අගය කළ මනාය. සරල බසින් ගැඹුරු අත්දැකීමක් කියන්නට ප්‍රීති රන්දෙනිය සමත් වී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Seethala gini – සීතල ගිනි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat