| Weight | 0.5 kg |
|---|
20% OFF
Sath Wani Sade Ra (Victoria Holt)-සත් වැනි සඳේ රෑ(වික්ටෝරියා හෝල්ට්)
රු1,480.00
අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අප ගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයා ගේ මරණය, විල්හෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අප ගේ පුත්‍රයා සොයා ගනු ලැබීම-මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළිබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.
මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී ! ඔහුත් ෆ්‍රිට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී…….
Out of stock








Reviews
There are no reviews yet.