10% OFF
Sasara Sara – සසර සරා
රු1,440.00
නොමළ මිනිසුන් සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති!
ප්‍රේමය, වෛරය, අහිමිවීම, පළිගැනීම ආදී සිතිවිලිවලින් ජීවය ලබන ඔවුන්, අන්ධකාරයෙන් ගිලීගිය රාත්‍රියක පමණක් නොව, හිරු එළිය මනාකොට පතිතවන උදාකාලයක වුව ඔබ සොයා පැමිණිය හැකිය.
අහස්, ධාරා, මධූ, තේජා ඇතුළු මිතුරු මිතුරීයෝ පිරිසක්, නිවාඩුව ගතකිරීමට ඈතකඳුකරයේ පිහිටි බංගලාවකට පැමිණෙති. කලෙක සිට අප්රකාශිත ප්‍රේමයක විඳවීම තුරුලුකරගෙන සිටි ධාරා, සිය ප්‍රේමය කූටප්රාප්තියට පත්කරගැනීමට ආසන්න මොහොතක, අද්භූත සිදුවීම් දාමයක් ඇරඹේ.
අහස් යනු සැබැවින්ම කවරෙක්ද? පූර්ව ආත්මයක සිට ධාරා පතා පැමිණෙන අයෙක්ද?
ඔවුන් පසුපස ලුහුබඳින අද්භූත ප්රාණියාගේ අරමුණ කුමක්ද?
ගම්මානයේ සිදු වූ අබිරහස් මරණ සියල්ලටම වගකිව යුත්තේ ඔහුද? වෙනත් අයෙක්ද?
සියල්ල අද්භූත සිදුවීම් පමණක් නොවේ! සියල්ල අබ්රහස් පමණක්ද නොවේ








Reviews
There are no reviews yet.