Keheli.lk

20% OFF

Sari Sarana Ladun – සැරි සරන ළඳුන්

රු520.00

“කඳවුර පාළුවට තිබිණ. අපි වෙරළ පීරමින් අම්මා සොයා කෑ ගැසුවෙමු. විල දෙසට ගිලී යමින් තිබූ හිරු නිසා අපට ඇස් අතින් ආවරණය කර ගැනීමට සිදු විය. බැස යන හිරු එළියෙන් විල රත් පැහැයට හැරෙමින් හැම ගසකම පාමුලින් සෙවණැලි විහිද තිබිණ. අපට සිනා හඬක් හා කැ ගැසීමක් ඇසුණේ විසිරෙන දිය මතින්ය. එහි සිටි අම්මා අපට අතවැනුවාය.

බිලාල් ඔහුගේ ඇඳුම් ඉවත් කර ඈ දෙසට පිහිනුවේය. අපේ අම්මාගේ පා වෙන සිරුර වෙත ළඟා වීමට පෙරාතුව ඔහු දිය යට කිමිදී එක එල්ලේ ඇගේ සිරුර යටට පිහිනීය….”

Reviews

There are no reviews yet.

Be the first to review “Sari Sarana Ladun – සැරි සරන ළඳුන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat