Keheli.lk

10% OFF

DIGAMA DIGA DIGA DETHA දිගම දිග දිග දෑත

රු1,350.00

” ඒ දවස්වල පොඩ්ඩියෙ හඳ පායා ගෙන ආවා. උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්න කමට හඳ එළිය එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදියෙන් නෑවෙව්වා. ඒත් පොඩ්ඩියෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා ගායනා කරලා තිබුණේ වෙස්සන්තර ජාතකය. මේකයි මං උඹට කියන්නෙ. හඳ එළිය දිළිසුණාට අල්ලන්ඩ බෑ. අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති ගස්වලට, නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයො ඉන්න නිධාන අනවසරෙන් හොරන්න ගියොත් වස් වදිනවා.”
දුම්බරී

Reviews

There are no reviews yet.

Be the first to review “DIGAMA DIGA DIGA DETHA දිගම දිග දිග දෑත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat