Keheli.lk

20% OFF

Samanola Gira Sita Elifanta Len Dakwa – සමනොල ගිර සිට එලිෆන්ටා ලෙන් දක්වා

රු640.00

එංගලන්තයේ සිට සයුර තරණය කර ලංකාවට ආ එඩ්වඩ් කාපෙන්ටර් 1890 දී ලංකාවේ හා ඉන්දියාවේ සංචාරය කර ඇත්තේ අසීරුතා මැද ඉතා අවම පහසුකම් සහිතවය. කොළඹ, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර ආදී ප්‍රදේශයන්හි සංචාරයේ යෙදෙන ඔහු මෙම කෘතියෙන් සමකාලීන ලාංකේය හා ඉන්දීය ජන ජීවිත, ආගමික විශ්වාස හා ඔවුන්ගේ දේශපාලනමය අවබෝධයන් ආදිය විස්තර කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Samanola Gira Sita Elifanta Len Dakwa – සමනොල ගිර සිට එලිෆන්ටා ලෙන් දක්වා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat