Keheli.lk

10% OFF

Saiko – සයිකෝ

රු1,620.00

අපි ඇයට සෙමෙන් කිට්ටු වී බලමු. ඇය තනිවම දොඩවන බව ඔබට පෙනෙයි. ඇය එකම දෙය යළි යළිත් දොඩවන බව ඔබට පෙනෙයි. ඔබට ඇසෙයි.

‘මේ සේරම බොරුවක්; මවා පෑමක්. මේ සේරම බොරුවක්; මවා පෑමක්. මේ සේරම බොරුවක්; මවා පෑමක්…’

ඇය මෙසේ තනිවම දෙඩවූව ද, ඇගේ දෙනෙත් ඇස් යටින් වටපිට ගැන විපරමින් පසුවනු දැක ඔබ තිගැස්සී යන්නේ, ඔබවත් ඇය දුටුවොතින් කියා ය. ඇය ඔබව විනිවිද අවට සිසාරා බලයි. ඇයට සියල්ලන්ම සැක ය.

Categories: , Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Saiko – සයිකෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat