Keheli.lk

10% OFF

Sadewasekala සදෛවසෙකාල

රු1,080.00

අතීතය යනු අතීතය…… ඔබට පුළුවන් එය මෙහි දමා යන්න, නොඳින් සිතා බලන්න” වසුන්නිතා පියවරක් ඉදිරියට තැබුවාය. ගැහැනියගේ මුහුනට මදන් පහන් වූවාය.
මාගේ ආත්මය තවමත් පවතින්නේ… මගේ අතීතය නිසායි… මම තවම එය අවසන් කර නැහැ… මා නවමත් පලිගත යුතුයි… මා ආදරය කල අය වෙත මට යාමට අවශ්‍යයි. ඊට – මට මේ මහනය අවශ්‍යයි. සියල්ලම අමතකට ඉපදුන හොත් සදාකාලිකවම මා සතුටින් හිදිවියි ඔබට තහවුරු කරන්නට බැරුවා නොවේද? අමතක නොකරනු….. මතකයේ ඇතා හෝ නැතා.. මිනිසුන් වන අප ප්‍රේමයට වැඩියෙන් ආත්මයෙන් ආත්මයට රැගෙන යන්නේ වෛරය හෝ පලිගැනීම පමණයි ගැහැනිය තවත් වරක් එය තහවුරු කරගනු වස් මෙසේ ඇසුවාය.
ඔබට විශ්වාසද?” වසුන්නිකාදේවී දිගු හුස්මක් ගන්නාය.
ඔව්. ගැහැනිය මද සිනාවක් පා අඩියක් පසුපසට හැබුවාය. වසුන්ගිකා දේවි දෙසම බලාන මෙසේ මිමිනුවාය.
නමුත් තවම තෙවැන්න මා හෙලි කලේ නැහැ වසුන්නිකා දේවී… ඔබ බොහෝම කලබලයි නෙව… වසුන්නිතා දේවි නොඉවසිල්ලෙන් කට ඇද කලාය. දිගු හුස්මත් ගන්නාය.
හොදයි – කුමක්ද තෙවැන්න?”
නුඹට නැවත හැකියි මරණය අතහැර නුඹේ තරුණ වියට, නුඹගේ ආත්මය රැගෙන යන්න. එදින හානිකාහය රජු හා නුඹ විවාපත් වූ වී පළමු මංගල රාත්‍රිය වෙත නැවත යාමට ඔබට හැකියි. ඔබ අවදිවන විට සියල්ල වෙනස් වී තිබේවි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sadewasekala සදෛවසෙකාල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat