10% OFF
Sadamanthala සඳමංතල
රු1,350.00
සැබැවින්ම, මහ සයුරේ අඳුරු ගැඹුර තුළ අපට නොපෙනෙන නොදැනෙන…. නාග නම් ජන කොට්ඨාශයක් ජීවත් වන්නේය…එය වෙනම ලෝකයක් බඳුය. ඒ ලෝකය, ඉන්දියානු සාහිත්‍යයෙන් අපට හුරු කරපු නාග කන්‍යාවන්ගේ ශිව වන්දනාවේ පුරාණ කතා වලට වඩා අතිශය සත්‍යය, අතිශය ගැඹුරු ,සහ මනුෂ්‍යයන්ටත් සමීපය. ධර්මයේ සාරය සොයා බුදුන්ගේ ධර්ම බිඳක් සොයා මහ මුහුද තරණය කරන නාගයන් බොහෝය. ධර්මයේ සුවඳ ගෙන එන කැලණි විහාරය හා කැළණිය ගම්මානය නාගයන් සමඟ බැඳී ඇත්තේය. නමුත්, නාග ලෝකය කැළඹු නොමිනිස් ක්‍රියා මාලාවක් මැද විනාශය හා විශ්වාසය අතර සීමාවක, ප්‍රේමණිය ආත්ම දෙකක් හමුවේ. කාලයත්, ලෝක දෙකත්, සීමා නොකළ සුන්දර, සිහඬ, නමුත් ගැඹුරු ආදරයක් උත්පන්න වේ. ඒ ආදරය අඳුරු ගැඹුරේද කුඩා සඳ එලියක් සෙව්වේය.
” සඳ මංතල”
ආත්ම දෙකත් ඔස්සේ දිවෙන, ලෝක දෙකක් සම්බන්ධ කරන, අමරණීය කතාන්දරය……









Reviews
There are no reviews yet.