Keheli.lk

10% OFF

Sada yahana 02 – සඳ යහන 02

රු1,260.00

”ඔය හිතේ පුංචි දුකක්වත් නැද්ද මන් ගැන.. මාව මෙච්චර අසරණ කළේ ඇයි හිමන්ස. ඇයි.. තවත් මට වද දෙන්න එපා.. ඔයා සම්පූර්ණයෙන් ම කළේ බොරුවක්. රඟපෑමක්.. ඔයා නළුවෙක්ගෙ පුතෙක්නෙ ඔයාටත් ඒ ආභාශෙ එහෙම ම පිහිටලා තියෙනවා හිමන්ස..”
ඈ කඳුළු අතරින් කෑගසනවා. හිමන්ස නිහඬව අසාගෙන හිටියා. මේවා මේ විදිහට අතර මගක දි කතා කරන්න හිමන්ස බලාපොරොත්තු වුණේ නැහැ.. එහෙත් දෛවයේ තීරණය වෙනස් කරන්න ඔහුට හැකි වූයේ ද නැහැ..
”දන්නව ද මන් කොච්චර ආදරේ කළා ද කියලා… පිස්සුවෙන්… පිස්සුවෙන් ආදරේ කළේ.. මගෙ මුණ දිහාම බලාගෙන අර විදිහෙ කතාවක් කීවේ කොහොමද හිමන්ස ඔයා.. රවීන් ඒ විදිහට පළිගන්න එයාගෙ නංගිට ඔයා මොකද කළේ හිමන්ස. ඇයි දෙයියනේ මන් ඔයා කියපු සුරංගනා කතා ඔක්කොටම රැවටුණේ..ඇයි.. මන් කාත් කවුරුවත් නැති අසරණ කෙල්ලක් බව දැන දැනම ඇයි මට මේ තරම් දුකක් දුන්නෙ හිමන්ස ඇයි?

Reviews

There are no reviews yet.

Be the first to review “Sada yahana 02 – සඳ යහන 02”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat