Keheli.lk

15% OFF

Ruhiru suwada – රුහිරු සුවඳ

රු850.00

ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිඳා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මග පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට අවතීර්ණ වූ ආකාරය කියවෙන මෙය අපූර්ව කතා පුවතකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Ruhiru suwada – රුහිරු සුවඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat