Keheli.lk

15% OFF

Rose 3 – රෝස් 3

රු765.00

කාලයක් තිස්සේ රජ පවුලට කෙනෙහිලිකම් කළ යාබද රටක විසූ ගොසැමර් නම් මායාකාරයා හා වෙන් නම් නිළධාරියා රජු ළඟ තිබූ පැරණි වටිනා මායා වෙස් මුහුණුක් සොරාගෙන යාමෙන් මෙම කතාව ඇරඹේ.
රෝස් රාජකීය මායා ශිල්පියා සමඟ වැනීසියට ගොස් මුහුණ පෑ අපූර්ව සිදුවීම් මෙහි ඇතුළත් ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Rose 3 – රෝස් 3”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat