20% OFF
Rosa asapuwa – රෝස අසපුව
රු480.00
ජීවිතය ඔබේ රෝස අසපුවකි එහි පිපුණු රතු රෝස කැකුළයි ඔබේ ආදරය
එය ශ්රේෂ්ඨය, පවිත්රය, සුවඳින් පිරි ඇත
ඒ මල නෙලනු වස් දිගු කළෙමි මා සුරත නටු අග කටු ඇනී සිදුරු විය මගේ ඇඟිලි තුඩු ලේබිඳක් ගලායයි…. හඬයි මහ ද තවමත් කිමදරතු රෝස මල නුඹ පිපුණේ මගෙ දෑස් මානයේ…..
කවුද නුඹකඩා දැමුවේ
මහද මල් බඳුන වෙත
මට උරුම නැති කලනුඹේ සුවඳ මට උරුම නැති කල නුඹේරුව
තොර දිවියක්
නැති මුත් නුඹෙන් පළායමි මම රෝස අසපුවෙන්…
Out of stock










Reviews
There are no reviews yet.