Keheli.lk

10% OFF

Rathu Palasa – රතු පලස

රු1,080.00

විචිත්‍ර මෝසම් ආසියානු ස්වභාවධර්මයක් හා සුවිශද අඩුපාඩුකම් ගහන සමාජ ක්‍රමයක් සහිත දේශපාලන කොදෙව්වක අසාර්ථකතාව, පසුගාමිත්වය, අඩුපාඩුකම් හා නොනවතින අරගලකාරී ඇතුළාන්තය අත්දකින මැද පංතිකයා, නිදහස් අධ්‍යාපනය ඇතුළු ධනේශ්වර මෙවලම් මෙන්ම තියුණු හා අන්තරායකාරී වාමාංශික මෙවලම් ද මුවහත් කරමින් මෙලොව නොමැරි ජීවත් වීමේ කලාව ප්‍රගුණ කිරීම, ප්‍රබන්ධ කලාවේ සාහිත්‍යතාව මුදුන්පත් කර ගනිමින් සන්ත්‍රාසවත් ලෙස කෙටුම්පත් කරන මේ දීර්ඝ ප්‍රබන්ධය හතළිස් අට හා හැත්තෑඑක පමණක් නොව තිස් අවුරුදු යුද්ධය ද සිය අසහාය ජිවන කලාපය බවට පත්කර ගනියි.

Reviews

There are no reviews yet.

Be the first to review “Rathu Palasa – රතු පලස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat