10% OFF
Raja walliya-රාජ වල්ලිය
රු900.00
තමුන්නේ බිරින්දෑවරු දෙන්නාත්, කුමාරයාණන් වහන්සේත් එකට එකතු වී ඉන්නවා දකිද්දී පපු කැනැති උණුවේගෙන ගිහින් එවුන්ට දෙකක් කියා බැණ වදින්ඩත් හිතට ගත්තත් එයටත් ඉඩකඩක් නොවීය. ඒ හින්දාම හූල්ල හූල්ලා දුක් වින්දා විතරය. කලක්ම පුරුදු පුහුණු කළ රිළා නැටිල්ලත් කරගන්ඩ බැරුවා වාගේය. ඇඟට මොකද්දෝ රිදිල්ලක් පැතිරිලා ගිහින් වාගේය. මේ හීල්මිල්ලේ අහු කොණක් ඇතැ’ යි ඉබේටම හිතාගත් රැහේ මහරාල රැලම කැන්දාගෙන පාන්දරීන්ම ආපහු පිටත්ව ගියේ ඒ හින්දාය.









Reviews
There are no reviews yet.