20% OFF
Poliyana -පොලියානා
රු1,000.00
යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම්වලින් මඬනා ලද බව සත්‍යයකි. එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ…..
යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්‍රිය වේ. ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි.
පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.








Reviews
There are no reviews yet.