Keheli.lk

10% OFF

Piyagata pela – පියගැට පෙළ

රු432.00

̈අම්මල එළිවෙනකල්ම භාවනා කළා ද”
හීන් හාමිනේ වහා හිස ගැස්සුවාය. මුහුණෙහි අබ දැම්මත් පුපුරණ තරම්ය. දෑසෙහි වූයේ හිත බිය ගන්වන කුරිරු බැල්මකි.
“භාවනාව නෙමෙයි මට දැන් බෙල්ලේ වැලක් දාගන්නයි වෙලා තියෙන්නෙ. උඹ කරන අසමජ්ජාති වැඩ හින්දා ලෝකෙට මූණ පොවන්න බෑ.”
පෙම්වතුන් වන තිළිණිත් ආනන්දත් ජීවන ගමනේ අතර මග ගිරිදුර්ගයක දී වල් බිහි වී කඩතොලු වූ පියගැට පෙළක් පාමුලට ආවක් වැන්න. දෙදෙනාම අරමුණු ජය ගැනීමට පියගැට පෙළ තරණය කළ යුතුය. ඔවුන් මේ අභියෝගයට ත්‍රාසජනක අන්දමින් මුහුණ දෙන අයුරු කතුවරයා “පියගැට පෙළ” තුළින් අනාවරණ කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Piyagata pela – පියගැට පෙළ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat