Keheli.lk

10% OFF

Pirunu hadak-පිරුණු හඳක්

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

හැටේ දශකයෙන් ඇරඹි සුවහසක් පාඨකයන් අමන්දානන්දයට පත්කරමින් ඔවුන් නැවුම්
ලොවකට කැඳවා ගෙන ගිය කරුණාසේන ජයලත් මැවූ චරිත සදා ජීවමාන ය. එහෙයින් ‘පිරුණු හඳක්’ නව මුද්‍රණය එළිදකින අද ඔහු ජීවමාන ව නැතත් දශක ගණනාවක් යන තුරු ම පාඨක සිත් සතන් තුළ ඔහු අමරණීය වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Pirunu hadak-පිරුණු හඳක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart