10% OFF
Pirunu hadak-පිරුණු හඳක්
රු1,080.00
හැටේ දශකයෙන් ඇරඹි සුවහසක් පාඨකයන් අමන්දානන්දයට පත්කරමින් ඔවුන් නැවුම්
ලොවකට කැඳවා ගෙන ගිය කරුණාසේන ජයලත් මැවූ චරිත සදා ජීවමාන ය. එහෙයින් ‘පිරුණු හඳක්’ නව මුද්‍රණය එළිදකින අද ඔහු ජීවමාන ව නැතත් දශක ගණනාවක් යන තුරු ම පාඨක සිත් සතන් තුළ ඔහු අමරණීය වනු ඇත.








Reviews
There are no reviews yet.