15% OFF
Percy Jackson Saha Taitange Shapaya-පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය
රු1,062.50
අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයෙක් සමග සටන් කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.
ඒත් ඔයා ග්රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයෝ පස් දෙනෙකුට විතරයි.
ඔහ්… ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා…
ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද නැත්නම් තාලියා ද… එහෙමත් නැත්නම්…








Reviews
There are no reviews yet.