Keheli.lk

10% OFF

Parikarma-පරිකර්ම

රු855.00

පරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජන ද සුළු චරිතයක් ලෙස වුව ද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහි ද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී, සිලෝන් හරහා විහිදෙමින්, යටත් විජිත යාන්ත්‍රණය ද අපේ ලෞකික තෘෂ්ණා ද ප්‍රශ්න කරන්නා වූ කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Parikarma-පරිකර්ම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat