Keheli.lk

10% OFF

Palamu Minisa – පළමු මිනිසා

රු990.00

හැම අත්දැකීමක්ම අභිබවා කෙරෙන ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමන ලොව කවදාවත්, කොතැනකදිවත් නොකෙරුණ සත්‍යමය අත්දැකීමකි. බියකරු වේ. කුතුහලයේ, ගෞරවයේ, භක්තියේ මානව ප්‍රේමයේ හා මෙකී නොකී හැම වින්දනයකම සීමාවන් පැන යන මේ තිදෙනා – ආම්ස්ට්‍රෝන්, ඕල්ඩ්‍රින් සහ කොලින්ස් – ගේ කතාව කියවන ඕනෑම කෙනෙක් ඒ අත් දැකීම වින්දා වැනිය.

ඉතින් වෙනත් ලෝකයකට කෝටි සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් බලා සිටියදී, සත්‍ය වශයෙන්ම පා තැබූ නීල් ආම්ස්ට්‍රෝන්, ඕල්ඩ්‍රින් අතිශ්‍රේෂ්ඨ මිනිසුන්ය….

මේ තිදෙනා ගැන මිනිස්සු හිතුවේ අතිවිශේෂ අය හැටියට නොවෙයි. නමුත් අමුතුම ජීවීන් තිදෙනෙක් විදිහටයි. මේ අය වෙනත් ලෝකයකට ගිහිං ආපසු පැමිණි අය. අපට කවදාවත් දැනගන්නට හැකි නොවන රහස් මේ අය ළඟ තියෙනවා කියා ඔබ සිතාවි. ඒ වාගේම ඒ අයටත් කිය කියා අවසන් කරන්නට නොහැකි දේ ඕනෑ තරම් තියේවී.

Reviews

There are no reviews yet.

Be the first to review “Palamu Minisa – පළමු මිනිසා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat