10% OFF
Ooi – ඕයි
රු1,080.00
දන්නවද මහත්තයෝ මගේ ජීවිතේ මට මහ අරමුණු තිබ්බේ නැහැ. ඒත් අහම්බෙන් පාරෙදි මාව දැකපු ඔයා මගේ මුලු ජීවිතේම වෙනස් කලා. මාව අම්මා කෙනෙක් කලේ අභී පැටියා ඉතින් ඔයයි අභී තමා මේ ධාරිගේ ජීවිතේම….
-පහන්යා මන්ධාරි-
ආදරේ නිසා අන්තෙටම විදවපු හිතක්, ඉරිතලපු හිතක්, ඒ හිතේ කොණකවත් ආදරයක්නම් තිබුණේ නැහැ මැණික, එත් දවසින් දවස නිකන්ම නිකන් සුදු කොළයක් උන මගෙයි මගේ දූගෙයි ජීවිත ඔයා හරි ලස්සනට පාට කළා ධාරි, මං ඔයාට හරි ආදරෙයි මගේ මැණික….
-කෝකිල මිහිරංග-










Reviews
There are no reviews yet.