Keheli.lk

10% OFF

Oba Hitiyata Mama Thaniyama – ඔබ හිටියට මම තනියම

රු360.00

කිසිදාක අමතක කළ නොහැකි ප්‍රේමයක අතීත මතක සටහන් පාදක කරගෙන ලියූ කවි රාශියක් සංග්‍රහ කෙරෙන කවි සරණියකි. ‘ ඔබ හිටියට මම තනියම ‘

කන්ද නමුණුකුළ පාමුල නිහඩ නිසල පටු මාවතේ මතක මල් පිපී සැලෙනවා

මේ පිපී සැලෙන මතක මල් පරාක්‍රම ඒකනායක කවියාගේ හදවත පත්ලෙන් මතු වෙන ඒවාය.

ඒ හැඩ අකුරු පේළියට ආදරය ගෙතු වචන තවමත් හද පත්ලේ ඇත

ආධ්‍යාත්මික හුදෙකලාවක විටින් විට මතු වෙන අතීත පෙම් සැමරුම් මොන තරම් සුන්දරද?

Reviews

There are no reviews yet.

Be the first to review “Oba Hitiyata Mama Thaniyama – ඔබ හිටියට මම තනියම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat