10% OFF
Nupura-නූපුර
රු720.00
මහාදෙවියන්ගේ දියණිය! විශ්වාසවත් වූ ස්ත්රිය
නුඹට වූ බලවත් අකටයුත්තකදී නුඹේ අණ පරිදි මේ නගරය දවා හළු කරන්නට මම අණ ලැබූයෙමි. මා විසින් කළ යුත්තේ කුමක්දැයි
කියන්න.
ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද, විශ්වාසවත් ගැහැනු කුඩා දරුවන්ද, මහලු අයද,ආබාධිතයන්ද යන මේ අයට හානි නොකර, සියලුම දුෂ්ට, ක්රෑර, අධමයන් දවා හළු කළ මැනැව!








Reviews
There are no reviews yet.