Keheli.lk

20% OFF

Nildiya yahana-නිල්දිය යහන

රු440.00

කුමරු පෙම්බර මගේ
කොහිද ඔබ ඔය ගියේ
ගලන කඳුළැලි ළයේ
තවම ඇයි
නොපෙනුණේ
නීල දියවර තලේ
පතුළෙ සැතපෙමි සුවේ
කුමරි කඳුළැලි ඔබේ එයිනි,
මට නොපෙනුණේ
පැතූ ලොව අපි අපේ
සදමු කිඳුරන් පුරේ
යහන නිල් දිය මතේ
තුරුළු වෙමු පපු තුරේ
උදා වන හැම දිනේ
මා ඔබේ, ඔබ මගේ
භවෙන් භව මග දිගේ
වෙන් කරන්නට නොහේ !

Reviews

There are no reviews yet.

Be the first to review “Nildiya yahana-නිල්දිය යහන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat