Keheli.lk

20% OFF

Nidi kumarita ninda na-නිදි කුමාරිට නින්ද නෑ

රු400.00

.ගීතයට ගෝචර පද වින්‍යාසය නිර්මාණය කර ගැනීමට දේශජ සීගිරි සාහිත්‍යකරුවන්ට ක්‍රි.ව. 5 -10 කාල වකවානුව පමණ වන විට ද, විභවතා තිබුණු බැව් යථාර්ථයක් වුවත්, එවැනි ගේය පද ගීත මාධ්‍යයට අනුවර්තනය කිරීමට අප රටට තවත් සියවස් 5-6ක් පමණ ගත කිරීමට සිදු වූයේ ඊට අවශ්‍ය වූ තාක්ෂණය ආනයන කිරීම අන්තර්ජාතික පිළිගැනීම සහ විශ්වාසය වූ නිසා බව පිළිගැනීමට තරම්, අපි ඉදිරිගාමින් විය යුතු වෙමු.

 

මෙනයින් අසංක රුවන් සාගර නම් වූ අප නූතන අභ්‍යාස වෘද්ධිමානයෙන් යුක්ත සම්මානිත සාහිත්‍යකරුවාගේ ගේය පද රචනා ඇගයීම යුක්තියුක්ත වන්නේ. ඒවා නූතන තාක්ෂණික මෙහෙවරෙහි සමවාය පිළිගන්නා අනුත්තර අධිකාරිත්වය ඉල්ලා නොසිටින බෙහෙවින් සාමකාමී සරල සුගම පද අලංකරණයෙන් රචිත භාෂාවේ සංගීතය ගවේෂණය කරන රමණීය ලලිත වාග් මාලා ප්‍රකාශන ඔස්සේ රසිකයා අර්ථ සම්භාෂණයකට කැඳවන සෞන්දර්ය ව්‍යායාම වන නිසා ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Nidi kumarita ninda na-නිදි කුමාරිට නින්ද නෑ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat