Keheli.lk

15% OFF

Naga – නාග

රු1,147.50

“හැම නාගයෙකුටම නාග මාණික්‍යය පිහිටන්නේ නෑ.
කලාතුරකින් තමයි නාගයෙකුට නාග මාණික්‍යයක් පිහිටන්නේ. උන් බොහොම දුර්ලභ තේජවන්ත සත්තු.
නිතර දකින්න හම්බෙන්නෙ නෑ. ගෙවල් අස්සට, කුණු ගොඩවල් අස්සට එන්නෙ නෑ. උන් ඉන්නෙ වැඳුම් පිදුම් ලබන තැන්වල, මිනිස් වාසයෙන් තොර තැන්වල.
ඒකයි කවුරුත් උන්ව දැකලා නැත්තෙ. හැබැයි පුතා මේ කරන දේත් එක්ක පුතාට කවදාහරි මැණිකක් තියෙන නාගයෙක් හම්බවෙන්න පුළුවන්.”

Reviews

There are no reviews yet.

Be the first to review “Naga – නාග”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat