Keheli.lk

10% OFF

Nadee suthra-නදී සූත්‍ර

රු648.00

භාරතයේ අති පූජනීය නර්මදා නදිය කෙනෙකු දකින්නේ අතිශය දීර්ඝ හා අසාර වූ සංසාරයෙන් එතෙර වන මගක් ලෙසින් වන්නට පුළුවන.

‘ නදී සූත්‍ර ‘ අපට පවසන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියා ලෝකයෙන් පලා ගොස් නතර වන්නේ නර්මදා නදී ඉවුරේය.

එහෙත් ඔහු තෝරා ගත්තේ නිවැරැදි ස්ථානයක් ?

බොහෝ ජීවිත එහි පැමිණෙති. ආපසු යති. ගායකයන්, සංගීත වේදියන්, ගුරුවරුන්, වරඟනන්, ශ්‍රමනයන්, වන්දනා කරුවන් වශී බන්ධනයන්ට ලක් වූවන් ආදී වශයෙන් පැමිණෙන ඔවුනට පවසන්නට තම තමන්ගේ කතා තිබේ.

‘ නදී සූත්‍ර’ ඔවුනගේ මෙන්ම ඔබේ මගේ ද කතාවයි

Reviews

There are no reviews yet.

Be the first to review “Nadee suthra-නදී සූත්‍ර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat