10% OFF
Muwa dadayama-මුව දඩයම
රු427.50
විචාරකයන්ගේ දහසකුත් ගැරහුම් හා නිර්දය
විවේචන මැදින් වුව ද ලක්ෂ සංඛ්‍යාත පාඨක සමූහයකගේ සිත් දිනා ගැනීමට කරුණාසේන ජයලත් සමත් විය. ඔහුගේ වියෝවෙන් පසුව ද
දශක කිහිපයක් පුරා ඔහු සමග රැඳී එම පාඨක කැළ රැකගැනීමට සමත්වීම ඔහුගේ කෘතීන් සැමදා ම එක ලෙස රසවිඳිය හැකි බවට කදිම සාධකයකි.








Reviews
There are no reviews yet.