Keheli.lk

20% OFF

Musolinige nidhanaya-මුසොලීනිගේ නිධානය

රු1,440.00

ඉතාලියේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා අගමැතිවරයා වූ මුසොලීනි රට තුළ ජාතිවාදය අවුස්සමින්, ජනතාවගේ දේශප්‍රේමය කුළුගන්වමින්, ඔවුන්ගේ කනකර අභරණ පවා කොල්ල කෑවේය. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ එම ධන නිධානය නාසීන් අතට පත් වූ අතර ඔවුන් වෙතින් ඒවා පැහැර ගත් කණ්ඩායමක් එය සැඟවූයේ අතැර දැමූ පතලක් ඇතුළතය.
වසර ගණනාවකට පසු තිදෙනෙක් යළි ඉතාලියට පැමිණෙන්නේ මුසොලීනි ගේ නිධානය පැහැරගෙන එරටින් පිට කරන්නටය. එහෙත් එය කරන්නේ කෙසේද? මග දිගට සතුරෝ, දාමරික කල්ලි, මිනීමරුවෝ, යුද ප්‍රවීණයෝ ඔවුන් පැමිණෙන තුරු රැක සිටියහ. සියලු දෙනා සතු වූයේ එක මෙක අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන නිධානය පැහැර ගැනීමය.

Reviews

There are no reviews yet.

Be the first to review “Musolinige nidhanaya-මුසොලීනිගේ නිධානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat