Keheli.lk

20% OFF

Mulu hadin mama ayata pem kota – මුළු හදින් මම ඇයට පෙම්කොට

රු520.00

“අනේ සී, හැමදාමත් ලී ළඟට වෙලා ඉඳගෙන ලීට රසට උයල කන්න දෙන්න කැමතිද කියල කව්රුත් ඇහැව්වොත් සී ඒකට දෙන අවංක පිළිතුර දැන ගන්න ලී හරි ආසාවකින් ඉන්නව – ලී.’

මගේ ලියුමට පිළිතුරු වශයෙන් ආ ලියුමද මගේ ලියුම මෙන්ම වල්පල්වලින් පිරි දඟකාර එකකි. එහෙත් මගේ ප්‍රශ්නයට පිළිතුර නම් කදිමට ලියවී තිබුණි.

‘අනේ ලී, මේ ලෝකෙට සී ඉපදිල තියෙන්නෙ
සීගේ අතින් රහට උයල ලීට කවල ලීගේ තුරුල්ලට වෙලා ඉන්නලු. ඒත් ඒ බව ලී දන්නේ නැතුව ඇතියි කියල සීට හරි දුකලු – සී.”

ජාඩියට මූඩිය මෙන් උත්තරය ආවේය. එදා සිට අපි නොබියව ලියුම් හුවමාරු කරගත්තෙමු. අපේ අනාගතය ගැන ලියුම්වලින් පමණක් නොව අවස්ථාව ලත් හැම විටකම කටින්ද කතා කළෙමු.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Mulu hadin mama ayata pem kota – මුළු හදින් මම ඇයට පෙම්කොට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat