Keheli.lk

20% OFF

Datha Yoma Ahasa Desa – දෑත යොමා අහස දෙස

රු280.00

ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ලාටාගේ අපේක්‍ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු – මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිව්‍යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Datha Yoma Ahasa Desa – දෑත යොමා අහස දෙස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat