10% OFF
Minis Lakuna – මිනිස් ලකුණ
රු765.00
උග්‍ර වර්ණ භේදය පැවැති දකුණු අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ නිලධරයෙකු වශයෙන් කාස්ල් සේවය කරද්දී, කළු කාන්තාවකට පෙම් කිරීම නිසා එරට නීතිය කඩ කරන්නෙකු බවට පත්වෙයි.
”ඔහුට බන්ධනාගාර දඬුවමින් බේරී සිටිය හැක්කේ අවට රටකට පැන ගොස් එහිදී ඇය සමග විවාහ වීමෙන් පමණි. එසේ නිදහසත්, සැනසීමත් ලබා ගැනීම සඳහා ඔහුට ගෙවන්නට සිදුවන වන්දිය සුළුපටු නොවේ…
සරණාගතයන්, නීතියෙන් පලා යන්නන්, අස්ථානගත වූවන් සහ මතවාද අනුව චර පුරුෂයන් හා දේශද්‍රෝහීන් වන්නන් ගැන ඉමහත් අනුකම්පාවෙන් බලන ග්‍රෙහැම් ග්‍රීන් ‘ මිනිස් ලකුණ’ මගින් ද කරන්නේ කඩ කළ විශ්වාසය විශ්ලේෂණය කිරීමයි.








Reviews
There are no reviews yet.