Keheli.lk

10% OFF

Mawa saha duwa-මව සහ දුව

රු1,125.00

ජයලත්ගේ නවකතා බොහොමයක් ම අප සිත් ගත්තේ යොවුන් දිවියට සමබර වී යන සිතුවමක් ම වීම සඳහා ඔහු චරිත, සිදුවීම් හා ස්ථාන පිළිබඳ සියුම් වර්ණ රේඛා එක් රැස් කළ ආකාරයෙනි. එය අපේ ජීවිතය පුරා විහිදී පැටලී ගිය අත්දැකීම් සම්භාරයෙන් කුමන හෝ අත්දැකීමක් සමග මිශ්‍ර වී යන්නක් විය
ලේඛකයකු ලියන්නේ තමුන් සඳහාය යන ආත්මාර්ථයෙන් තොරව නම් ජනතාව සඳහා නම් ඔහු ලිවිය යුත්තේ අරමුණක් ඇතිව ය. ජයලත් හෙළි කරන දර්ශනයට අප කැමති වුව ද අකමැති වුව ද ඔහු මුළු මිනිස් වර්ගයා වෙත පැතිරී ගිය මානුෂික දයාව හෙළි කරන අරමුණින් මේ පොත රචනා කර ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Mawa saha duwa-මව සහ දුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat