Keheli.lk

15% OFF

Matildage weera charikawa – මැටිල්ඩාගේ වීර චාරිකාව

රු833.00

මම මේ පොත පටන්ගන්න හිතුවෙ ආදර්ශ වැකියකින්. මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස්වල අපට ඉතිහාස පාඩම කියාදෙන කීගන් මහත්තය කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා.
මට උවමනාව තියෙනවා අති දක්ෂ විද්‍යාඥවරියන් ගැන ලියන්න. ඒත් දන්නව ද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අති දක්ෂ විද්‍යාඥවරියන් නැතුවාම නෙමෙයි. එහෙම අය ඕන තරම් ඇති. ඒත් කවුරුවත් එයාලා ගැන දන්නෙ නැහැ. සමහරවිට මාරි කියුරි ඇරුනුකොට. මම එයා ගැන සේරම විස්තර කියවලා තියෙනවා. මං කිව්වෙ අති දක්ෂ විද්‍යාඥවරියන් ගැන ආදර්ශ පාඨ නැහැ. ඒකයි මං කියන්නෙ.
ඇත්තටම මේ කතාව එහෙම පිටින්ම එයාලා ගැනයි. ඔයාලා මේකට හුඟක් කැමති වෙයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Matildage weera charikawa – මැටිල්ඩාගේ වීර චාරිකාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat