Keheli.lk

10% OFF

Mathu jeewitha-මතු ජීවිත

රු1,530.00

අක්මුල් නැති හෙටක් නැති ඔවුන්ගේ ජීවිත,
යුද බිය හා තාඩන පීඩන මැදින් ගලා යයි. එහෙත් විසිවැනි සියවස ආරම්භයේ නැගෙනහිර අප්‍රිකාවේ, ටැන්සානියානු ජන ජීවිතයේ පංගුකාරයන් වූ ඔවුහු අන් බොහෝ දෙනෙකු නොලද වරප්‍රසාදයකට හිමිකම් කියති. ඒ, අකුරු ශාස්ත්‍රය දැන සිටීමයි. නන්නත්තාරවූ තාරුණණ්‍යයට ඉන් අරුතක් ලැබේ. හද ගැස්මේ රිද්මය – ආදරයේ මිහිර හා අපේක්ෂාවන් හඳුනා ගැනෙන්නේ එමඟිනි.කලිෆා, ඉල්යාස්, හම්සා හා අෆියා පීඩිත පන්තිය නියෝජනය කළද ඔවුන්ගේ සිතුවිලි පොහොසත්ය. හැලහැප්පීම්, එක්වීම්, වෙන්වීම්, සොයා යෑම් මධ්‍යයේ ගෙවී යන අපූර්ව මිනිස් සමූහයක වෘත්තාන්තය පාඨක ඔබ අලුත් ලෝකයකට කැඳවාගෙන යයි. එමගින් ඔබ තුළ සහකම්පනයක් ඇති කරවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mathu jeewitha-මතු ජීවිත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat