Keheli.lk

15% OFF

Mathakaya witharak ithiriwela – මතකය විතරක් ඉතිරිවෙලා

රු586.50

හර්ෂ වෙනුවෙන් උපන් කඳුළ ඒ වන විට වියැකී හමාර ය. ගැහැණිය උපතින්ම සියුමැලි ය. බොහෝ විට ඇයට ඇත්තේ සංවේදී හිතකි. එහෙත් මෙවන් පව්කාර පිරිමි ආත්ම ළඟ තම ආත්මය කඳුළින් දියකර හරින්නට අංජානා සූදානම් නැත. කී ලෙසටම කල්පනා කෙටි පණිවිඩයක් එව්වා ය. එහි දුරකථන අංකයක් සහ ඉදිරියෙන් ජානකී ලෙස සටහන්ව තිබුණි. හර්ෂට නම ජානු ලෙසින් කී දින ඔහුගේ හඬ වෙනස්ව ගිය හැටි අංජානාට හිටිහැටියේම මතක් විය. වහා දුරකථනය ක්‍රියාවිරහිත කර දැමූ අංජානා දෙනෙත පියා ගත්තා ය. රැය පුරා ඇගේ හිත අද්දර පිරිමි දෙදෙනෙක් වරින් වර සක්මන් කරද්දී අංජානා ඒ රූ ඡායා අබියස බොහෝ වේලාවක් නිදිවර්ජිතව සිටියාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Mathakaya witharak ithiriwela – මතකය විතරක් ඉතිරිවෙලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat