Keheli.lk

20% OFF

Manpethaka Andaraya ( Charlotte years ) – මංපෙතක අන්දරය

රු680.00

වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා 19 එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය. ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණිය යි. ලෝරාගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් චාලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය. ‘ මංපෙතක අන්දරය’ යනු එහි තෙවැන්නයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Manpethaka Andaraya ( Charlotte years ) – මංපෙතක අන්දරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat