15% OFF
Mangalam-මංගලම්
රු807.50
ඔවුන් දෑත් පටලා ගත්තේ ය. ඔහුගේ අල්ල පුරාම කරගැට ය. ඒවා සුව වූ තුවාල ය. ඒ ගොරෝසු අත් දෙක මූණට තබාගත් ඇය ලොකු හුස්මක් ගත්තා ය. ආදරය පිරිලා ඉතිරිලා ය. ඊට වඩා මොනවද?
“මොන ප්රශ්න ආවත් මාව දාලා යන් නෑ නේද…”
” නෑ… කොහොමද යන්නේ.. හුස්ම තියෙන්නේ මෙතනනේ.”










Reviews
There are no reviews yet.