Keheli.lk

10% OFF

Manawikawak – මානවිකාවක්

රු765.00

හතර වරක් සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ
කරුණාසේන ජයලත් සිංහල නවකතා රසිකයන් අතර දශක හයක කාලයක් පුරා අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන සිටී. සැමවිට ම ආදර්ශවත්, විනීත යුවතියන්ගේ චරිත පමණක් මැවූ ඔහුගේ අමරණීය චරිත අතරට එක් වන ජීවතී තවත් එවැනි මානවිකාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Manawikawak – මානවිකාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat