Keheli.lk

10% OFF

Mama Aithi Thena – මම අයිති තැන

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

“නිකන් නෙමේ…..මම ඒක ලොකු කරල රාමු කර ගන්නවා. එනකොට  හැමෝටම ආපු ගමන්  පෙන්නේ එක”. ඔහු තවමත් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථක  ප්‍රථිඵලයක් නොලැඛෙහ අපගේ, ඩී.එන්.ඒ වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දෙවල් ය.

“ඒ ඇයි”? මම පුදුම වී ඇසුවෙමි. ඔහුට තිබෙන්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ තරම් විකාරයක් සිතීමට හේතුව දැක ගැනීමට මට කුතුහලයක් විය.

“ඇයි කියන්නේ දැන් බලන්න අපි පවුලේ පින්තූරයක් එල්ලගෙන ඉන්නේ ඇයි? හැමෝටම කියන්නෙ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා…”

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Mama Aithi Thena – මම අයිති තැන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart