Keheli.lk

10% OFF

Malory towers balikawe aluth mithiriyo 04 – මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 04

රු630.00

වාරය වාරය වුව ද,එහෙත් ෆෙලිසිටි මැලෝරී ටවර්ස් බාලිකාවේ කොයි විනෝදයෙන් හා සතුටුටෙන් පිරුණකි. රිවර්ස්ට හා ඇගේ මිතුරියන්ට මේ වාරය වෙනදාටත් වඩා විනෝදයක් වන්නේ, මැලෝරි ටවර්ස් බාලිකාවෙන් පළමු වරට එළිදකින වාද්‍ය වෘන්දය නිසා ය. එසේ වුවත්, අධ්‍යාපන කටයුතුත් සමඟ වාද්‍ය වෘන්දයේ කටයුතු සමබර ව රැගෙන යෑම සිසුවියන්ට අභියෝගයකි. ඒ අතරේ දී ඔවුන්ගේ අලුත් පන්තියේ පැන නඟින තව තව අලුත් ගැටලු ද විසඳා ගැනීමට ෆෙලිසිටිට හා ඇගේ මිතුරියන්ට සිදු වේ. ඒ ආකාරයෙන් ඔවුහු සිය ආදරණීය විදු මාතා සෙවණේ අධ්‍යාපනය සමඟ ජීවිතයට ද පන්නරය ලබති.
“මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ” පාසල් යන වයසේ පසු වන ළමයින් කොයි කාටත් කියවා රසවිඳිය හැකි රසවත් කතා මාලාවක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Malory towers balikawe aluth mithiriyo 04 – මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 04”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat