Keheli.lk

20% OFF

Magiya – මගියා

රු880.00

දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය.යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය. එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි. ඔබ ආදරය ද්‍රෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.
ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?…. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිඳ අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
අපේ ප්‍රේම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියූ පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා… ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා. යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Magiya – මගියා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat