Madiwiya gewana obe idiriya – මැදිවිය ගෙවන ඔබේ ඉදිරිය
රු315.00
“පාවිච්චියට නොගන්න. එවිට, ඔබට එය අහිමිකර ගත හැකිය” ව්යපත් ඔබේ සිරුර හා මනස ගැනද ඉහතකී රුවන් වැකිය සියයට සියයක්ම අදාළ බව අදහා ගන්න.
* වයස සමගම ඔබ සොයා එන ස්ථූලභාවය වෙහෙස -දියවැඩියාව අධික රුධිර පීඩනය – හෘදයාබාධ – ආඝාතය – පිළිකා – පුරස්ථ ග්‍රන්ථිය විශාලනය වීම-පාර්කින්සන්ස් ව්‍යාධිය – ලිංගික දුර්වලතා හා නින්ද – හා අඩුකම ආදී තවත් ආශ්‍රීත සංකීර්ණතා රැසකට පිළිතුරු සරල භාෂාවෙන් මෙහි අඩංගුය.
* මත්පැන් – දුම්පානය වළක්වා ගත හැකි උපක්‍රමද මෙහි පෙන්වා දී තිබේ.
* මැදිවිය සාර්ථකව ගෙවා දැමීම පමණක් නොව, තවත් ඉදිරි වසර රැසක්ම ජීවිතයේ රන් – රුවන් යුග බවට පරිවර්තනය කර ගත හැකි ක්‍රමවේදයන්ද මෙම ගත්කතුවර/වෛද්‍ය පඬිවරයා පෙන්වා දී ඇත.
* ග්‍රන්ථය සිංහලට නගා ඇත්තේ ප්‍රවීන පරිවර්තක සිසිල් රුද්‍රිගු විසිනි.විවිධ වූ විෂයන්ට අදාළ ග්රන්ථ රැසක් මව් බසට නගා ඇති ඔහු අද විශ්‍රාමික – නිදහස් ජනමාධ්‍යකරුවෙකි. සම්මානනීය ලේඛකයෙක්ද වේ.
Out of stock










Reviews
There are no reviews yet.