10% OFF
Ma Diniya Yuthu ma ya – මා දිනිය යුතු ම ය
රු540.00
යහපත් බව අපේ සිත්වල හට ගන්නේ යහපත් පුරුදු වර්ධනය කර ගැනීමෙන් පමණි. ධෛර්මත් ජීවිතයක් ගොඩ නැගෙන්නේ යහපත් බවේ පදනම මතය. නිර්භීත අය යටත් නොවෙති. ඔව්හු ජයග්රාහකයෝය.
” මා දිනිය යුතු ම ය ” යන මෙම පොත, සාධාරණ මාර්ග වලින් ජය ගැනීමේ ආශාවෙන් දැවෙන අය සඳහාය. එහි ඔවුන්ට අනුභාවාත්මක පණිවිඩ ඇත.









Reviews
There are no reviews yet.