Keheli.lk

10% OFF

Dear Debbie – ඩියර් ඩෙබී

රු1,755.00

ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත!
ඩෙබ්‍රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජිවිත වලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය ‘ඩියර් ඩෙබී ‘ උපදේශන තීරුවට ලියන පීඩිතකාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මහපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබිට, තමන්ගේම නිවෙස තුළ දිග හැරෙන බියකරු අඳුර මඟ හැරිණි.
එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නව යොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූතහැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැව් අළු වී යන බව වටහාගත්තාය.
ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!
ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද?
පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!

Reviews

There are no reviews yet.

Be the first to review “Dear Debbie – ඩියර් ඩෙබී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat