Keheli.lk

15% OFF

Linksge Sewanalla (Victoria Holt)-ලින්ක්ස්ගේ සෙවණැල්ල(වික්ටෝරියා හෝල්ට්)

රු1,912.50

ඕස්ට්‍රේලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලු, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි.
ඇය වටා සිටිනා සියලුම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට පත් වෙති, සමහරු මරණය පවා ළඟා කර ගනිති.
ස්ටර්ලිංග් හෙරක්ට රත්තරන් සෙවීමට උවමනා වන්නේ ඔහුගේ තාත්තා එසේ කළ නිසාය. ලින්ක්ස් ගැන කියනවා නම්, ඔහු රත්තරන් සෙවීමට අවධානය යොමු කරන්නේ ඔහුට යම් හානියක් කළ අයකුට දඬුවම් දීමට මෙන් පෙනෙයි.
ජීවිතය නොවැදගත් ලෙසින් සලකන, ප්‍රචණ්ඩ ලෝකයක ජීවත් වීමට සිදු වෙන නෝරා, රන් සෙවීමේ වාතාවරණයෙන් උද්‍යෝගයට පත් වෙනවා මෙන්ම බලවත් ලින්ස්ගේ බලයට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. එයට සම්බන්ධ වීමෙන් වැළකීමට නොහැකි වීම හේතුවෙන්, නැවතත් එංගලන්තයට සහ ඉපැරණි වයිෆ්ලේඩීස් මන්දිරයට පැමිණීමට ඇයට මග සලසන කුමන්ත්‍රණයකට ඇය සම්බන්ධ වෙයි.

Weight 0.65 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Linksge Sewanalla (Victoria Holt)-ලින්ක්ස්ගේ සෙවණැල්ල(වික්ටෝරියා හෝල්ට්)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat